Sunday, June 12, 2011

".tk" ඩොමේන් එකක් free ලබා ගන්න

වර්තමානයේ ගොඩක් අය blogs හදනව. ඒ උනාට ඒකට ඩොමේන් එකක් පාවිච්චි කරන්න ගොඩක් අය පෙලබෙන්නෙ නෑ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නෙ ඩොමේන් මිල දී ගත යුතු වන සහ ඒ ගැන නවක බ්ලොගර් කරුවන් නොදැන සිටීමටි. ඩොමේන් එකක් කියන්නෙ අපි භාවිතා කරන වෙබ් අඩවි වල අන්තිමට තියන ".com/.org" ආදී ඒව. මේ තියෙන්නෙ ගොඩක් සුලභ ඩොමේන්  කිහිපයක තේරුම් ටිකක්.
  • .com = .commercial
  • .org  = .organization
  • .edu = .education
  • .mil   = .military
  • .lk    = .lanka
මේ ගැන තව දැන ගන්න ඔනෙනම් මෙන්න තියනව විකිපීඩියා ආටිකල් එක.
http://en.wikipedia.org/wiki/Domain_name



ඔයාලගෙ බ්ලොග් එකටත් "tk" ඩොමේන් එකක් අරගන්න ඕනෙනම් මෙන්න මේ සයිට් එකට ගිහින් ඒක කරගන්න පුලුවන් සත පහක්වත් වියදම් නොකර.
http://www.dot.tk/

මේ ගැන ප්‍රශ්න තියනවානම් කමෙන්ට්ස් වලින් විමසන්න.

Friday, June 10, 2011

ලoකාවේ ඕනම රේඩියෝ චැනල් එකක් අහන්න !



ලoකාවේ ඕනම රේඩියෝ චැනල් එකක් අහන්න පුලුවන් වෙබ් සයිට් එකක් මේක! ට්‍රයි කරල බලන්න. මෙන්න ලින්ක් එක.

http://tunein.com/radio/Colombo-Sri-Lanka-r100949/?qlc=1

Wednesday, June 8, 2011

QR Codes

මොනවද QR Codes මේ කියන්නෙ? අපි web site එකකට යන්න click කරන්නෙ hyperlink එකක්. මේ QR Codes වලින් hyperlink එකක් hardlink එකක් විදිහට හදන්න පුලුවන්. ඒ කියන්නෙ hyperlinks භොතික මතුපිටක සටහන් කරන්න පුලුවන් ක්‍රමයක්. පහත දක්වෙන්නේ QR Code එකකට උදාහරනයක්.



බැලු බැල්මට තිත් ගොඩක් වගෙ පෙනුනට මේකෙ 2kb විතර දත්ත ගබඩා කරන්න පුලුවන්. URL ලිපිනයක් නැත්නම් වාක්්ය කිහිපයක් උනත් මේකෙ ගබඩා කරන්න පුලුවන්. QR Code එකක් යනු සැබවින්ම තොරතුරු රදවා තබන 2D මොඩියුල් සමුහයක්. මේ QR Code එකක වර්ගඵලය 1mm2 විතර වෙනව. Barcode එකක තොරතුරු රදවා තබන්නෙ තිරස් අතටයි. එහෙත් QR Code එකක තොරතුරු සිරස් අතටද රදවා තබන්න පුලුවන්. QR Code එකක ඉලක්කම් නම් 7089ක්ද අකුරු නම් 4296ක්ද රදවා තබන්න පුලුවන්. ඒ සාමන්්ය කඩදාසියක ලියන තොරතුරු ප්‍රමානයට වඩා වඩි ප්‍රමානයකි. Barcode පරයා QR Codes ජනප්‍රිය විමට හේතුව එයයි. මේවගේ ඈති තවත් විශේශ ලක්ශනයක් වන්නේ ඉක්මනින් කියවිය හෑකි විම සහ ස්වයන්ක්‍රීයව දුවිලි වෑදී, ඉරි අදී ගිය කොටස් ද නෑවත කියවා නිවෑරදි කර ගනීමට(Self Recover) හෑකි වීමයි. අනෙක් ලක්ශනය වන්නේ මේවා Barcode මෙන් නොව, ඕනෑම අතකට හරවා කියවිය හකි විමයි. මේවා කියවීමට විශේස QR Code Scanners ඈතත් QR Code එකක චායාරූපයක් ගත් සෑනින් ඒවා කියවා දීමට ජන්ගම දුරකතන සමත්ය.ඒ සදහාම වෙන්වූ මෘදුකාන්ග ඇත. ඒවා ලබාගැනීමට links කිහිපයක් පහත දැක්වේ.

www.i-nigma.com
www.reader.kaywa.com







මේවා මගින් ඔබගේ වෙබ් අඩවියටද QR Code සාදා ගනීමට හෑක. මේවාහේ ප්‍රායෝගික භාවිතය කෙසේද යත්, ජපානයේ බස් නැවතුම් පොලවල හා බස් රට් වල QR Codes දක්වා ඇත. ජන්ගම දුරකට්නය අල්ලා බැලූ සැනින් බස් ගාස්තු සටහන බලාගත හැක. බ්‍රිතාන්යයේ පුවත්පත් පිලිබදව කලින් දැන්වීම් කරන විස්තර පුවරු වල ද QR Codes භාවිතා වේ. එමෙන්ම පුවත්පත් ලුහුඩු දැන්වීම්, ටින් ආහාර ලේබල් සදහාද බටහිර රට වල QR Codes යොදා ගනී. ඉන්දියාවේදී මේ QR Codes භාශා පරිවර්තකයක් ලෙසද යොදා ගනී. ලෝකයේ වැඩිපුරම QR Codes භාවිතා කරන්නේ ජපානයයි. QR Codes සොයාගනු ලැබුවේ 1994දී ජපානයේ ඩෙන්සෝ වේව්(Denso Wawe) සමාගම විසිනි. ඒ වාහන අමතර කොටස් වල නිවැරදි ගනන් තබාගනීමටයි. අදටත් QR Codes වල පේටන්ට් අයිතිය ඇත්තේ මෙම සමාගමටයි.






Friday, June 3, 2011

Windows 7 වලදි Pen Drives ලොක් කරන හෑටි!!

මේ සදහා Windows 7 වලදි Inbuilt Application එකක් තියනව. හෑබෑයි ඒ Ultimate සහ Enterprise වලදි විතරයි. අනිත් අය මෙතනින් බාගන්න.
http://www.microsoft.com/downloads/en/details.aspx?familyid=320b9aa9-47e8-44f9-b8d0-4d7d6a75add0&displaylang=en



දෑන් ස්ටාට් මෙනු එකේ bitlocker කියල ටයිප් කරල කියන BitLocker Encryption සොෆ්ට්වෙයා එක ඔපන් කරගන්න. මේකෙන් Pendrives විතරක් නෙමෙයි ඕනම Drive එකක්(HDD\Card Readers) ලොක් කරන්න පුලුවන්. මේකෙන් Pendrive ලොක් කලාම BitLocker install කරපු නෑති  පරිගනකයකදි BitLocker setup ෆයිල් එකක් Pendrive එක ඈතුලෙම තියනව.

Windos 7 & XP Serial Keys ටිකක්!!

මෙන්න තියනව Windows වල Licence Keys ටිකක්!!

Windows 7

  • Home Basic : MD83G-J98CG-DXPYQ-Q8GCR-HM8X2
  • Ultimate      : TWMF7-M387V-XKW4Y-PVQQD-RK7C8
  • Professional : HYF8J-CVRMY-CM74G-RPHKF-PW487
  • Starter         : BRQCV-K7HGQ-CKXP6-2XP7K-F233B


Windows XP



  • SP1           : w2x8q-m3qvc-tghb9-p6rvd-9byrm
  • SP2           : VDDF2-JJWM3-X7P27-FRHRT-8BVHT
  • SP2           : QW4HD-DQCRG-HM64M-6GJRK-8K83T
  • Home        : K3JBD-FHBHH-2QWY3-RXTP6-JYW43

Pen එකෙන් කම්පියුටරයම Lock කරමු!!

මෙක අලුත් නෝට්බූක්  computers වල එන fingerprint readers, eye scanners, face recognition  වගේ ගැජට් එකක්.ඒත් මේකට ඒ වගේ ලොකු දේවල් ඔනෙ වෙන්නෙ නෑ.ඔනෙ වෙන්නෙ මෙන්න මේ software එක විතරයි.මුලින්ම මෙතනින් ඒක බාගෙන ඉන්නකෝ.
http://www.montpellier-informatique.com/predator/en/index.php?n=Main.DownloadFree





  • දෑන් ඕක  install කොරගෙන open කොරගන්න. 
  • දෑන් ඔයාල ලග තියෙන Pendrive\Flashdrive එකක් හරි මොකක් හරි වෙන USB Gadget කෑල්ලක් කොම්පියුටරේට ගහන්න.
.


  • එතකොට මෙහෙම msg එකක් එයි.ඒක OK කරන්න.
  • ඊලගට එන Dialog Box එකේ ඔයා දාන පාස්වර්ඩ් එකක් දාන්න.
  • ඊලගට USB Key Drive කියන අයිටම් 1ට ඔයාල ගහපු Pendrive එකේ Drive Letter 1 දෙන්න.
  • මේකෙ තව Options ටිකක් තියනව.ඒව එච්චර වෑදගත් නෑ.




  • දෑන් Create Key කියන 1 ඔබල OK කරන්න.
  • දෑන් මේ Software 1 ඉබේම Close වෙයි.ඊට පස්සෙ ඒක ආයෙ open කරන්න. 
  • දෑන් මේ විදිහට Taskbar එකේ Predator Icon එක කොල පාටින් වෑටුනම වඩේ ගොඩ.



දෑන් ඔය ගහපු Pendrive 1 හරි USB Device 1 හරි ගලවන්න. එතකොට ඔයාගෙ Computer එකේ Keyboard එකයි Mouse එකයි ලොක් වෙනව. Monitor එකත් අදුරු වෙයි. කොටින්ම කියනවනම් ඔයාගෙ Computer  එක Lock වෙනව. දෑන් Pendrive එක අපහු ගහපුවාම විතරයි ඒක Unlock වෙන්නෙ. Try කරල බලන්න.