Sunday, June 12, 2011

".tk" ඩොමේන් එකක් free ලබා ගන්න

වර්තමානයේ ගොඩක් අය blogs හදනව. ඒ උනාට ඒකට ඩොමේන් එකක් පාවිච්චි කරන්න ගොඩක් අය පෙලබෙන්නෙ නෑ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නෙ ඩොමේන් මිල දී ගත යුතු වන සහ ඒ ගැන නවක බ්ලොගර් කරුවන් නොදැන සිටීමටි. ඩොමේන් එකක් කියන්නෙ අපි භාවිතා කරන වෙබ් අඩවි වල අන්තිමට තියන ".com/.org" ආදී ඒව. මේ තියෙන්නෙ ගොඩක් සුලභ ඩොමේන්  කිහිපයක තේරුම් ටිකක්.
  • .com = .commercial
  • .org  = .organization
  • .edu = .education
  • .mil   = .military
  • .lk    = .lanka
මේ ගැන තව දැන ගන්න ඔනෙනම් මෙන්න තියනව විකිපීඩියා ආටිකල් එක.
http://en.wikipedia.org/wiki/Domain_name



ඔයාලගෙ බ්ලොග් එකටත් "tk" ඩොමේන් එකක් අරගන්න ඕනෙනම් මෙන්න මේ සයිට් එකට ගිහින් ඒක කරගන්න පුලුවන් සත පහක්වත් වියදම් නොකර.
http://www.dot.tk/

මේ ගැන ප්‍රශ්න තියනවානම් කමෙන්ට්ස් වලින් විමසන්න.

No comments:

Post a Comment