Friday, June 3, 2011

Windows 7 වලදි Pen Drives ලොක් කරන හෑටි!!

මේ සදහා Windows 7 වලදි Inbuilt Application එකක් තියනව. හෑබෑයි ඒ Ultimate සහ Enterprise වලදි විතරයි. අනිත් අය මෙතනින් බාගන්න.
http://www.microsoft.com/downloads/en/details.aspx?familyid=320b9aa9-47e8-44f9-b8d0-4d7d6a75add0&displaylang=en



දෑන් ස්ටාට් මෙනු එකේ bitlocker කියල ටයිප් කරල කියන BitLocker Encryption සොෆ්ට්වෙයා එක ඔපන් කරගන්න. මේකෙන් Pendrives විතරක් නෙමෙයි ඕනම Drive එකක්(HDD\Card Readers) ලොක් කරන්න පුලුවන්. මේකෙන් Pendrive ලොක් කලාම BitLocker install කරපු නෑති  පරිගනකයකදි BitLocker setup ෆයිල් එකක් Pendrive එක ඈතුලෙම තියනව.

No comments:

Post a Comment